පරාජය රොනාල්ඩෝ හඬවයි! (Photos)

 පරාජය රොනාල්ඩෝ හඬවයි! (Photos)

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක පාපන්දු කුසලානයේ 2022 අර්ධ අවසන් පූර්ව වටයේදී පෘතුගාලය හා මොරොක්කෝව අතර පැවැති තරගය පෘතුගාලය විසින් පරාජයට පත් විය.

පරාජයට පත්වීමෙන් පසු පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩාගාරය තුළට ගමන් කළේ හඬා වැළපෙමිනි.

Newspedia 01

Related post