ඡන්දෙට පොහොට්ටුව කණ්ඩායම් ලෙස ගෙන්වා බැසිල් උපදෙස් දෙයි!

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලට මුහුණදීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කිරීමේ කටයුතු මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතා ආරම්භ කොට තිබේ.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුව පක්ෂ කාර්යාලයට මේ දිනවල කණ්ඩායම් වශයෙන් මන්ත්‍රීවරු කැදවා සාකච්ඡා කිරීම ආරම්භ කොට ඇත.
මේ ඊයේ දින එසේ පැවති සාකච්ජාවක්..


