ලංගමට නව සභාපතිවරයෙක් පත්වෙයි!

ලංගම නව සභාපතිවරයා ලෙස S.M.D.L.K.D. අල්විස් මහතා පත්කර තිබේ.
ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබා දී ඇත.
පසුගියදා බන්දුල ගුණවර්ධන මහතා විසින් හිටපු ලංගම සභාපති කිංස්ලි රණවක මහතාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙනු ලැබිණ.