අයවැයට ඡන්දය දීමෙන් වැලකී සිටි මන්ත්‍රීට පක්ෂයත් නැතිවෙයි!

 අයවැයට ඡන්දය දීමෙන් වැලකී සිටි මන්ත්‍රීට පක්ෂයත් නැතිවෙයි!

2023 විසර්ජන පනත් කෙටුම්පත තුන් වැනි වර කියවීමේ, ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වීමට කටයුතු කර තිබෙන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් පවසනවා.

අදාල තීරණය ගෙන ඇත්තේ අනෙකුත් පක්ෂ සාමාජිකයන් අයවැය තුන්වන වර කියවීමට විරුද්ධව ඡන්දය ලබා දී ඇති විටත් වේලු කුමාර් මන්ත්‍රීවරයා විසින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි නිසායි.

Newspedia 02

Related post