දිඹුලාගල කරන්ට් කපන බව දන්වයි! – හිඟ බිල ලක්ෂ 12යි!

 දිඹුලාගල කරන්ට් කපන බව දන්වයි! – හිඟ බිල ලක්ෂ 12යි!

ඉකුත් 27 වනදා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීම පිළිබඳව මාධ්‍ය මගින් සිදුකල අනාවරණයක් අනුව නැවත පසුගිය 28 වනදා විදුලිය ලබාදීමට කටයුතු කරණ ලදි.

නමුදු එම සේනාසනයේ හිඟ විදුලි බිල්පත රුපියක් ලක්ෂ 12 ඉක්මවා ඇති නිසාවෙන් විදුලිබිල නොගෙවුවහොත් මෙම මස 14 වැනිදා සිට යළි විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් දැනුම්දී තිබේ.

Newspedia 02

Related post