චිචී යවපු චන්ද්‍රිකාව තියන තැනක් හොයන්න, රන්ජන් නාසා එකට යයි!

 චිචී යවපු චන්ද්‍රිකාව තියන තැනක් හොයන්න, රන්ජන් නාසා එකට යයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා හා සුප්‍රීම්සැට් සමාගම එක්ව මෙරට ජාතක කොඩියේ රූපයක් අලවා ඩොලර් මිලියන 500ක් රටට අහිමි කරමින් යවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව ලෙස පවසන Super SAT-I අභ්‍යවකාශ ගතකොට පසුගිය මස 27 වනදාට වසර 10ක් ගත විය.

එම යවන ලද යානය පිළිබඳව හාස්‍යජනක පුවතක් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය සමාජ ජාල ගිණුමෙහි පලකොට තිබේ.

ඒ රන්ජන් රාමනායක මහතා විසින් ඇමරිකාවේ සංචාරයක නිරත වන අවස්ථාවකදී නාසා ආයතනය නැරඹීමට ගොස් එහි ජායාරුප කිහිපයක් පළකරමිනි.

https://www.facebook.com/100044328764701/posts/pfbid02yGNHTHBWQTdkhaYhagyzUfQAVvdY6yuGmpJoS7z7pREriyELmj2D9ANQjt1mrNgkl/?sfnsn=mo&mibextid=6aamW6

Newspedia 02

Related post