කොන්දේසි යටතේ ලංකාවට ණය ගන්න පුළුවන්! – ලෝක බැංකුවේ අනුමැතිය ලැබෙයි!

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී කොන්දේසි යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සුදුසුකම් ඇති බවට ලෝක බැංකුව අනුමත කර ඇති බව ජනාධිපති කාර්යාලය විසින් නිවේදනය කරයි.
මෙම සහනදායි මුල්‍ය පහසුකම් ශ‍්‍රී ලංකා ආර්ථික ස්ථාවර කිරීමට සහ ජීවනෝපාය ආරක්ෂා කිරීමට සදහා ලබා ගැනීම සදහා ලෝක බැංකුව අනුමත කර තිබේ.