විදුලි ඒකකයක් හදන්න රු.56ක් යනවා! – එය විකුණන්නේ රු. 29 කට!

 විදුලි ඒකකයක් හදන්න රු.56ක් යනවා! – එය විකුණන්නේ රු. 29 කට!

රජයට එක් විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා වැයවන මුදල හා ජනතාවට ලබාදෙන මුදල සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් මගින් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ රජයට එක් විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා රුපියල් 56.90ක මුදලක් වැය වන බවත් පාරිභෝගිකයින්ට අලෙවි කරනු ලබන්නේ රුපියල් 29.14 බවත්ය.

එමගින් මණ්ඩලයට දළ වශයෙන් රුපියල් බිලියන 423.5 ක් පාඩු වන බව කංචන විජේසේකර මහතා එම සටහන මගින් දන්වා තිබේ.

Newspedia 02

Related post