ආණ්ඩුවට ගිය අය ශ්‍රීලනිපෙන් දොට්ට දැමීම විධායක සභාව අනුමත කරයි!

 ආණ්ඩුවට ගිය අය ශ්‍රීලනිපෙන් දොට්ට දැමීම විධායක සභාව අනුමත කරයි!

ආණ්ඩුවට එක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය දා ගනු ලැබූ තීරණය විධායක සභාව විසින් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව තහවූ කරන ලදී.

නිදහස් පක්ෂ විධායක සභා රැස්වීම පසුගිය 3 වනදා එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

Newspedia 02

Related post