අමරවීර අලුත් පක්ෂයක් හදන කතාව බොරුවක්ලු?

 අමරවීර අලුත් පක්ෂයක් හදන කතාව බොරුවක්ලු?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් නව පක්ෂයක් නිර්මාණය කිරීමට යන බවට සිදුකරන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ මහින්ද අමරවීර අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කර ගනිමින් ආණ්ඩුවට සහාය දැක්වීමට උත්සහ දරමින් සිටින බවට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

Newspedia 02

Related post