යුද හමුදා බෑගයේ හංගන්න වෙන්නේ රනිල්ගේ බෝල දෙක තමයි! – හිරුණිකා

පසුගියදා යුද හමුදාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට සිය ලිපි ලේඛන සුරක්ෂිතව රැගෙන යාම සඳහා බෑගයක් නිර්මාණය කර ලබාදුන් පුවත පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදහස් පළකර සිටියේය.
මේ පිළිබඳව පවසමින් ඒ මහත්මිය පවසා සිටියේ රටේ සුරක්ෂිත දෙයකට කියා රනිල් වික්‍රමසිංහ මහතාට සගවාගෙන යාමට ඇත්තේ ඔහුගේ බෝල දෙක පමණක් බවයි.
සමගි වනිතා බලවේග සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.
වීඩියෝව
https://www.facebook.com/watch/?ref=external&v=881256259548808