සහාය ඉල්ලා අලි සබ්‍රි, සමන්තා පවර් හමුවෙන්න යයි!

විදේශ අමාත්‍ය අලි සබ්‍රි හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් අතර සාකච්ඡාවක් පැවැත්වෙයි.
ඒ ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය ලබා ගැනීම ගැන සඳහා වන සාකච්ජා ඇතිකර ගැනීම සඳහාය.