දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් ඇති ලංකාව ‘CC’ මට්ටමට වැටේ!

 දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් ඇති ලංකාව ‘CC’ මට්ටමට වැටේ!

Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට ‘CC’ දක්වා පහත හෙළා ඇති අතර, දිගුකාලීන විදේශ මුදල් ‘RD’ ලෙස තහවුරු කර ඇත.

එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි නිසා දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බවද සඳහන් කර තිබේ.

Newspedia 02

Related post