ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න බව මට මුලදිම තේරුණා

 ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න බව මට මුලදිම තේරුණා

අලි වැට වෙනුවට අගල් කැපීම මෝඩ ව්‍යාපෘතියක් බවත් ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව තමාට මුලදීම තේරුම් ගොස් තිබූ බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

නිත්‍යානුකූලව අගල් කපා ඇත්තේ කිලෝමීටර් 5ක දුරක් වන අතර නිත්‍යානුකූල නොවන ලෙස කිලෝමීටර් 55ක දුරක් අගල් කපා වැලි සහ පස් ඇද ඇතැයි ද මන්ත්‍රීවරයා  පැවසීය.

Newspedia 01

Related post