උසස් පෙළ කඩඉම් ලකුණු අද නිකුත් වෙයි!

අද (02) පස්වරුවේ 2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා 2021 උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට එම තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී.