මීටත් වඩා වැඩි අර්බුදයකට මුහුණ දෙන්න ජනතාව හුරු විය යුතුයි! – අගමැති

 මීටත් වඩා වැඩි අර්බුදයකට මුහුණ දෙන්න ජනතාව හුරු විය යුතුයි! – අගමැති

රටේ ජනතාව මේ මොහොතේ පවතින අර්බුදයටත් වඩා වැඩි අර්බුදයකට මුහුණ දීම සඳහා තම ජන ජීවිතය වෙනස් කර ගතයුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

රජයක් ලෙසද මේ මොහොතේ නාස්තිකාර ව්‍යාපෘතිවලට නොව ඵලදායී ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් වියදම් අඩු කර ගැනීමට කටයුතු කරන බව අගමැතිවරයා පවසා සිටියේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පවසා සිටියේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සීතාවක සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

Newspedia 02

Related post