හිටපු චීන නායකයා මිය යයි Foreign Hit Political November 30, 2022 0 129 1 minute read චීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ජිඇන් සේමින් අද (30) ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ වනවිට ඔහු 96 හැවිරිදි වියේ පසුවිය. ඔහු ජනාධිපති ලෙස පත්වූයේ Tiananmen Square හි පැවති උද්ඝෝෂණ අනතුරුවය.