සිරිසුමන හිමිට සහ ඉසුරු බණ්ඩාරට ඇප.

 සිරිසුමන හිමිට සහ ඉසුරු බණ්ඩාරට ඇප.

රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැර තිබේ.

මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි සමඟ එම වංචා වලට හවුල් වූ බවට චෝදනා එල්ල වී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණ.

එසේම තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

Newspedia 02

Related post