වෙනස් වූ දුම්රිය කාලසටහන මෙන්න… Local November 30, 2022 0 204 1 minute read කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර තිබේ. ඒ අනුව සංශෝධිත දුම්රිය කාලසටහන දෙසැම්බර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම සංශෝධිත දුම්රිය කාලසටහන පහතින්…