ශ්‍රීලනිප 8 දෙනෙක් හදිසියේ රනිල් හමුවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම වත්මන් රජයේ අමාත්‍ය ධුර දරණ පුද්ගලයන් 8ක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද. මේ සඳහා එක්ව ඇති අතර, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තු විවාදයට එක්වීම හේතුවෙන් ඔහු මෙම රැස්වීමට එක්ව නොමැත.