බොරතෙල් මිල විශාල ලෙස පහළ බසී!

 බොරතෙල් මිල විශාල ලෙස පහළ බසී!

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ , චීනයේ COVID විරෝධතා හමුවේ ය.

WTI බොරතෙල් බැරලයක මිල අද සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 74.11ක් ලෙසටය. එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.17ක පහළ යෑමකි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අද සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 81.36ක් ලෙසය. එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.27ක පහළ යෑමකි.

Newspedia 02

Related post