පැතුම් නිශ්ශංක විවාහ දිවියට! Hit Local Sports November 28, 2022 0 249 1 minute read ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක අද (28) විවාහ දිවියට එළැඹ තිබේ. එහිදී ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංක හා විවාහ දිවියට එළඹී මනාලිය වන්නේ එෂානි ය.