හොර ලේබල් ගැසූ අරක්කු! යට ගැසීමට සුරා බදු ඉහළ නිලධාරීන්!

 හොර ලේබල් ගැසූ අරක්කු! යට ගැසීමට සුරා බදු ඉහළ නිලධාරීන්!

අරක්කු බෝතල්වල ප්‍රමිතිය ආරක්ෂා කිරීමට හඳුන්වා දුන් ආරක්ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය ඒවා ඇලවූ අරක්කු බෝතල් ලක්ෂ ගණනක් මේ වන විට වෙළෙඳපොළට නිකුත් වි ඇතැයි වාර්තා වේ.

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසන්නේ මත්පැන් නිෂ්පාදකයන් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් මෙම ජවාරම පිටුපස සිටින බව ය.

ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කර අරක්කු බෝතල්වල අලවා පාරිභෝගියන් නොමග යැවුවද ඊට අදාල පරීක්ෂණ යට ගැසීමට සුරාබදු දොපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

Newspedia 01

Related post