පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලි ඇමැති අතට

 පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලි ඇමැති අතට

ජාතික විදුලිබල පද්ධතියට ලබන වසරේ වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එකතු කිරීමේ වැඩපිළිවල සහ යෝජනා පිළිබඳව විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සකස් කළ වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාර දී තිබේ.

විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගි වූහ.

Newspedia 01

Related post