රජයේ මුද්‍රණ සේවක වර්ජනය දීර්ඝ වෙයි!

 රජයේ මුද්‍රණ සේවක වර්ජනය දීර්ඝ වෙයි!

රජයේ මුද්‍රණ සේවකයින් ආරම්භ කළ වර්ජනයට විසඳුමක් නොලැබෙන්නේ නම් වර්ජනය තවදුරටත් දීර්ඝ කරන බව සේවකයින්ගේ සංගමය පවසයි.

දීමනා ලබාදීමේ ගටලුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ සේවකයින් පසුගියදා වර්ජනයක් ආරම්භ කරන ලදී.

මේ හේතුවෙන් ඉදිරියේ දී රජයේ මුද්‍රණ කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකි බව එම සංගමයේ ලේකම් අසංග සඳරුවන් මහතා සදහන් කළේය.

Newspedia 02

Related post