මම ‘මන්ත්‍රී’ නෙවෙයි, ‘ඇමති’ කියන්ඩ! – ජනපති පිනෙන් මන් ඇමති වුණා! – චාමර සම්පත්

 මම ‘මන්ත්‍රී’ නෙවෙයි, ‘ඇමති’ කියන්ඩ! – ජනපති පිනෙන් මන් ඇමති වුණා! – චාමර සම්පත්

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් අද (23) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට, තමන්ට ‘ඇමතිතුමා’ කියා කතා කරන ලෙස පවසා සිටියේය.

ඒ මහතා එසේ පවසා සිටියේ කතානායකවරයා විසින් ‘කතාකරන්න මන්ත්‍රීතුමා’ ලෙස පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට ආරාධනා කළ අවස්ථාවේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිදුවෙන්න තමන්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදී ඇති නිසා තමන්ට ඇමතිතුමා ලෙස කතා කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

කතානායකවරයා නිසා සියල්ල අවුල් ඇති වී ඇති බවත් න්‍යාය පත්‍රය අනුව වැඩ කරන ලෙසත් ඔහු කතානායකවරයාගෙන් තවදුරටත් ඉල්ලා සිටියේය.

Newspedia 02

Related post