සීතාට Benz එකයි BMW එකයි මදිලු! – V8 එකක් ඉල්ලයි!

සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ මහත්මිය තමනට V8 වර්ගයේ ජීප් රථයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
මෙසේ V8 වර්ගයේ ජීප් රථයක් ඉල්ලුම් කර ඇති ඇමැතිවරියට මේ වනවිටත් Benz සහ BMW මෝටර් රථ දෙකක් ලබා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියා සිටියි.
ඇය මෙම V8 රථය ඉල්ලා ඇත්තේ මෙම වාහන දෙකට අමතරවය.