කවුරුත් නොගත් ‘මැණික් පොකුර’ තවත් තැනකට!

 කවුරුත් නොගත් ‘මැණික් පොකුර’ තවත් තැනකට!

පසුගිය වසරේ රත්නපුරයෙන් හමුවූ ලොව විශාලතම ස්වභාවික නිල් මැණික් පොකුර මෙතෙක් අලෙවි වීම නිසාවෙන් ඩුබායි වෙත ගෙන යන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියා සිටියි.

එය අලෙවි කිරීම සඳහා ස්විට්සරලන්තයට ගෙනගොස් ඇතත් අලෙවි නොවීම මත මැණික් පොකුර ඩුබායි වෙත ගෙන යන බව අධිකාරියේ සභාපති විරාජ් සිල්වා මහතා සඳහන් කළේය.

කිලෝ ග්‍රෑම් 503ක් බරැති මෙම මැණික් පොකුර ගිනස් වාර්තාවට ඇතුළත් වී ඇතැයිද ඒ මහතා පවසයි.

Newspedia 02

Related post