ඇප ලැබීමෙන් පසු ධනුෂ්ක පළමු වරට පොලිසියට එයි!

ලිංගික අපයෝජන චෝදනාවකට අදාලව ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැර නිවාස අඩස්සියකට පත්කරන ලදී.
ඉන් අනතුරුව පළමු වරට ධනුෂ්ක ගුණතිලක අද Eastwood පොලිසියට වාර්තා කරන අයුරු දැකගත හැකිවිය.


