සනත් ජයසූරියට නව තනතුරක්..

 සනත් ජයසූරියට නව තනතුරක්..

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට නව තනතුරක් හිමිව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ක්‍රියාත්මක වන මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් වී තිබේ.

ඉරිදා (20) රැස් වූ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී මෙම පත් කිරීම සිදු කෙරිණ.

සංගමයේ අනෙකුත් සාමාජිකයන් මෙසේය:

උප සභාපති – ප්‍රියන්ත උයන්හේවා, එස්. එම් ෆහුමි සහ රාජ් චන්ද්‍රලාල්

ලේකම් – නලීන් රණසිංහ

සහකාර ලේකම් – ප්‍රසන්න ඊලපත්ති

භාණ්ඩාගාරික – සිසිර වීරසිංහ

සහකාර භාණ්ඩාගාරික – චරිත් පල්ලියගේ

Ground Secretary – Tharidu Narasinghe

Auditor – Puspitha Ranasinghe

Committee Members – lsuru Lokuege, Jagath Nandakumara, M. M.L. Ransith, Vipala Abesinghe, Saman Indika, Sanuja Kumarasingha, Saman Priyadarshana, R.N.G. Dhammika Dilupa Priyadharshani, Ajith Pushpakumara, D. V. Hemachandra, and M. M. L. Ranjith.

Newspedia 01

Related post