මහ ලේකම් ධුරයෙන් අමරවීර එළියට! – තිලංග ඇතුළට!

 මහ ලේකම් ධුරයෙන් අමරවීර එළියට! – තිලංග ඇතුළට!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත් කර තිබේ.

ඒ අනුව නව මහ ලේකම්වරයා වශයෙන් තිලංග සුමතිපාල මහතා පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා කරයි.

Newspedia 02

Related post