ඕමානයේදී මෙරට කාන්තාවන් විකුණූ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

 ඕමානයේදී මෙරට කාන්තාවන් විකුණූ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

ඕමානයේ සිදුකරගෙන ගිය මිනිස් වෙළෙඳාමේ මෙරට ප්‍රධාන සැකකාරිය අද (21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත මෙරට කාන්තාවන් ගෙන්වාගෙන මිනිස් වෙළෙඳාම සිදුකර ඇත්තේ දඹුල්ලේ පදිංචිකාරියක් වන ආශා දිසානායක නම් එම කාන්තාවකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ එම කාන්තාව භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

Newspedia 02

Related post