හතර වටෙන් ආපු අන්තරේ පාගමන් වලට හතර වටෙන්ම කඳුළු ගෑස්!

 හතර වටෙන් ආපු අන්තරේ පාගමන් වලට හතර වටෙන්ම කඳුළු ගෑස්!

සිරිධම්ම හිමි සහ මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අද (18) කොළඹ ස්ථාන කිහිපයකින් ආරම්භ කළ විරෝධතා පා ගමන් පොලිසිය විසුරුවා හැරීමට කටයුතු කරන ලදී.

එහිදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කළ පා ගමන කුරුඳුවත්තේදී විසුරුවා හැරීමට කටයුතු කළ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටත්, එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිටත්, නෙළුම් පොකුණ ආසන්නයේ දීත්, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රැස්වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කරන ලදී.

Newspedia 02

Related post