අන්තරේ විරෝධයට පොලිස් බාධක..

 අන්තරේ විරෝධයට පොලිස් බාධක..

මේ වනවිට කොළඹ, බෞද්ධාලෝක මාවත අවහිර කරමින් පොලීසිය මාර්ග බාධක යොදා තිබේ.

ඒ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙනි.

බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අසලට රැස්වෙයි.

Newspedia 02

Related post