නිතීඥ නුවන් බෝපගේට ඇප

පසුගිය ජුනි 09 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 59 වන සැකකරු ලෙස නිතීඥ නුවන් බෝපගේ මහතා නම්කර තිබීම හේතුවෙන් ඔහු අද (14) අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී අධිකරණයට භාර වූ නීතීඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.
මිට දින කිහිපයකට පෙර ඔහුව එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන ලදී.