ඩිල්ෂාන්ගේ දියණිය වික්ටෝරියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට

 ඩිල්ෂාන්ගේ දියණිය වික්ටෝරියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන්ගේ දියණිය ලිමන්සා ඕස්ට්‍රේලියා 16න් පහළ වික්ටෝරියා කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට තේරී පත්ව තිබේ.

තම දියණියගේ ජයග්‍රහණය නිවේදනය කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා පවසන්නේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් පසු කරන තම දියණිය ගැන තමා ආඩම්බර වන බවය.

“අවුරුදු 16 න් පහළ වික්ටෝරියා කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව මගේ ආදරණීය දියණියට සුබ පැතුම්. ජයවේවා!!!!!!” ඩිල්ෂාන් සමාජ මාධ්‍යවල සටහනක් තබමින් වැඩිදුරටත් පවසා තිබේ.

Newspedia 01

Related post