කුමන්ත්‍රණකරුවන්ට චීන – ලංකා මිතුදම කඩන්න දෙන්නේ නෑ! – වජිර අබේවර්ධන

ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සාම්ප්‍රදායික මිතුදමට හානි කිරීමට යටි අරමුණු ඇති කිසිවෙකුට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (16) කොළඹදී මෙරට සිටින චීන තානාපති චී ජන්හොං මහතා හමුවූ අවස්ථාවේදීය.