මිල්ලනිය විදුහල්පති ඇතුළු පිරිසට ඇප හිමිවෙයි!

 මිල්ලනිය විදුහල්පති ඇතුළු පිරිසට ඇප හිමිවෙයි!

මිල්ලනිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය, මිල්ලනිය පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැර තිබේ.

ඒ අනුව සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහරින ලදී.

ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කලේ යැයි චෝදනා කරමින් 05 වසර පංතියේ ඉගෙනුම ලබන සිසුන් කිහිප දෙනෙකුට අමානුෂික ලෙස පහරදී කෘරත්වයට පත් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන ඔවුන් අත්අඩංගුවට ගනු ලැබිණ.

Newspedia 02

Related post