හිරුණිකා අත්අඩංගුවට ගනී!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගැනීමට එරෙහිව කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ අවස්ථාවේදීය.