රටේ තත්ත්වය නිසා අයවැයෙන් පස්සෙ අද තේ නෑ!

මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මින් පෙර සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තේ පැන් සංග්‍රහය අද දිනයේ දී පවත්වා නැත.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානය කරමින් ගත් තීරණයක් අනුව මෙසේ තේ පැන් සංග්‍රහය නවත්වා ඇතැයි පැවසේ.