අද අයවැයෙන් පසු විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට?

 අද අයවැයෙන් පසු විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට?

අද (14) දින ජනාධිපතිවරයාගේ අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂය සමග එක්වීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම මෙම සතියේ දී තවත් මන්ත්‍රීවරු 07 දෙනෙකුට අමාත්‍යධුර ලබාදීමට ද සැලසුම් කර ඇති බව සඳහන් වේ.

සමගි ජනබලවේගයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට මෙලෙස අමාත්‍යධුර හිමවනු ඇති බව එම ආරංචි මාර්ග හරහා වාර්තා විය.

Newspedia 02

Related post