රංගේ බණ්ඩාරට ආණ්ඩුකාර ධූරයක්?

 රංගේ බණ්ඩාරට ආණ්ඩුකාර ධූරයක්?

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත් කිරීමටද සැලසුම් කර ඇත.

රවි කරුණානායක මහතා මහලේකම් ධුරයට පත් කිරීමෙන් පසුව ඉදිරි මැතිවරණ ඉලක්ක කර පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම පැවරෙනු ඇතැයිද වාර්තා වෙයි.

lanka c news

Newspedia 02

Related post