එජාපයත් බිම්මටමේ සිට වියතුන් සෙවීම අරඹයි!

 එජාපයත් බිම්මටමේ සිට වියතුන් සෙවීම අරඹයි!

උගත් වෘත්තීයවේදීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධූරවලට පත්කිරීමට කටයුතු කරගෙන යන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උගත් කණ්ඩායමකට එජාපයේ වගකීම් ලබා දීමට ගෙන ඇති තීරණයක් අනුව මෙම කටයුතු අරඹන බව ඒ මහතා පවසයි.

ඒ අනුව නීතිඥයන්, වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන් ඇතුළු උගත් නවකයන් රාශියකට බිම් මට්ටමේ වගකීම් පැවරීමට පියවර ගෙන ඇති බවත් එම සංවිධාන කටයුතු ජනවාරි වනවිට ආරම්භ කරන බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසන ලදී.

Newspedia 02

Related post