රජීව් ගාන්ධි ඝාතන චූදිතයන්ට නිදහස හිමිවෙයි.

 රජීව් ගාන්ධි ඝාතන චූදිතයන්ට නිදහස හිමිවෙයි.

රජීවි ගාන්ධි ඝාතනයේ චූදිතයන්ට නිදහස හිමිව තිබේ.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන නඩුවේ චූදිතයන්ව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නලිනි ශ්‍රී හරන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් නිදහස් කිරීමට තමිල්නාඩු රජය මීට පෙර ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළ බවය.

1991 වසරේ දී හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මොවුන් සිරගත කිරීමට කටයුතු කර තිබිණ.

Newspedia 01

Related post