පොළොන්නරුව දරුවන්ගේ මන්දපෝෂණය 20% කින් ඉහළට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
දැනට මෙම වයස් කාණ්ඩවල දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15%-20% දක්වා ඉහළ ගොස් ඇති බව ද හෙතෙම එහිදී පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ඔහු මේ බව කියා සිටියේය..