ධනුෂ්කගේ ලිංගික නඩුවට මහේල වගකිව යුතුයි!

 ධනුෂ්කගේ ලිංගික නඩුවට මහේල වගකිව යුතුයි!

ලිංගික අතවර චෝදනාවකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් මහේල ජයවර්ධන වගකීම් බාරගත යුතු බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියා සිටිති.

එමෙන්ම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු ක‍්‍රිකට් ආයතනයද මේ සඳහා වගකිව යුතු යැයි ද උන්වහන්සේ පෙන්වා දෙති.

මෙහි කිසියම් තැනක විශාල කුමන්ත්‍රණයක් ඇති බවත් අදාල චෝදනාවේ සම්පූර්ණ වරද ධනුෂ්ක ගුණතිලකට පමණක් පැටවීම වැරදි බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ

Newspedia 02

Related post