ඊජිප්තු ගිය ජනපති පැමිණෙයි!

ඊජිප්තුවේ පැවති දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස අද (10) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ ආපසු දිවයිනට පැමිණ තිබේ.
COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.