ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්!

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ අරුනාචල් හි මෙම භූ කම්පනය සිදුව ඇති බවය.
මේ භූ කම්පනය රික්ටර් මාපකයේ 5.7ක අගයක් ගෙන ඇති බවද එම වාර්තා පවසයි.