පකිස්ථානය 20 – 20 ලෝක කුසලාන අවසන් තරඟයට Sports November 9, 2022 0 200 1 minute read පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පකිස්ථානය සමත් විය. ඒ නවසීලන්තයට එරෙහිව අද (09) පැවැති තරගයේ කඩුලු 07කින් ජය ගනිමිනි.