ලිංගික චෝදනා ලද ධනුෂ්කට ඇප නැතිවෙයි!

29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ චෝදනාවට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය විසින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ වනවිට ඔහුට ස්ත්‍රීන් සම්බන්ධව ලිංගික චෝදනා 04ක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඒ හේතුවෙන් ඔහු තවදුරටත් රඳවා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
ධනුෂ්ක ගුණතිලක දෑතට මාංචු දමා අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.